රට පුරා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරෙයි - තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ | COVID-19 Sri Lanka - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

රට පුරා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරෙයි - තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ | COVID-19 Sri Lanka


අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයට පැමිණීමෙන් ලෙස දිස්ත‍්‍රික් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad