වරකාපොල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය අසාධිත වූ පුද්ගලයින්
දොලොස් දෙනෙක් හදුනාගෙන ඇති අතර ඉන් ඵක් අයෙක් උඩූකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු ධම්මික පැණිය බිව් අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍යපරීක්ෂක
පරික්ෂක හේමන්ත කුමාර මහතා පැවසීය.


No comments:
Post a Comment