සුදු ජාතිකයෙක් සමග විවාහා වෙලා ඉන්න ලංකාවෙන් ගිය සුරූපී නිළි සසන්ති ආදරෙන් එංගලන්තෙ ගෙවන ජීවිතේ | Sasanthi Jayasekara 's Gossip Photos - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

සුදු ජාතිකයෙක් සමග විවාහා වෙලා ඉන්න ලංකාවෙන් ගිය සුරූපී නිළි සසන්ති ආදරෙන් එංගලන්තෙ ගෙවන ජීවිතේ | Sasanthi Jayasekara 's Gossip Photos

සුදු ජාතිකයෙක් සමග විවාහා වෙලා ඉන්න සසන්ති එංගලන්තෙ ගෙවන ජීවිතේ

සසන්ති ජයසේකර කාලයක් පුංචි තිරයේ කතා බහට ලක් වු චරිතයක්. ඒත් හිටි අඩියේ ඇය විදෙස් ගතවීමත් එක්ක මේ නම බොහෝ දෙනකුට අමතකව ගියා. 

කලාවෙන් ඉවත් වෙලා වසර ගණනාවක් ගත වුණත් තවමත් නම් ඇයට ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ. ඇයගේ ආදරණිය සැමියා එක්ක සසන්ති අලුත් ඡයා රූප කිහිපයක් සමාජ ජාලාවල මේ දිනවල හුවමාරු වෙමින් තිඛෙනවා ඉතින්.එංගලන්තෙට ගිය ඇය ගැන Gossip99 අපි ඔබට කියන්නට හිතුවා.
සසන්ති ජයසේකර විවාහා වෙලා ඉන්නේ සුදු ජාතිකයෙක් සමග ඔහු එංගලන්ත ජාතිකයෙක් . එංගලන්තෙ ජීවත්වෙන ඇය දැන් ලංකාවෙ තිරයේ නම් පෙනෙන්නට නැහැ

ජුලියා එක් මුර්ගන්ගනාවක් වගේ තව ගොඩක් චරිත වල රගපාපු සසන්ති ජයසේකර දැන් සියල්ලෙන්ම ඇත් වෙලා වගේ අපිට නම් පෙන්නේ. ජුලියා චිත්‍රපටය ලංකාවේ ගොඩාක් ජනප්‍රියවුනා ඔබට මතක ඇතිනේ. 

හැබැයි දැන් සැමියා සහා සසන්තිගේ පුතා සමග නිතර නිතර සමාජ මාද්‍යයේ නම් දැකගන්න පුළුවන්.

සසන්තිගේ රංගනය ලාංකීය සිනමාවේ නැවතත් බලාගන්න අපට හැකි වෙන්න කියල අපි නැවතත් ප්‍රර්ථනා කරමු.

එහෙනම් ඔබත් පහලින් බලන්නකෝ සසන්ති එංගලන්ත සැමියා සමග එංගලන්තේ ගෙවන ජීවිතය චයාරුප පෙළක්.


















No comments:

Post a Comment

Post Bottom Ad