ඉන්දීය විදේශ ඇමතිගේ හදිසි පැමිණීම 13 බලාත්මක කිරීමට බල කරන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 5, 2021

ඉන්දීය විදේශ ඇමතිගේ හදිසි පැමිණීම 13 බලාත්මක කිරීමට බල කරන්න

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් මේ රටට පැමිණෙන්නේ දේශපාලන බලපෑම් කිරීම සදහා බව මුද‍්‍රිත මාධ්‍ය වාර්තා කරයි. ඩෙිල් මිරර් පුවත්පත වාර්තා කරන්නේ මෙම සංචාරයේදී ඔහු 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම ගැන මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නායකයන් මුණගැසීමට ද ඉන්දීය විදේශ ඇමතිවරයා සැලසුම් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad