අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි.

වයස අවුරුදු 14 දී සිංහල බෞද්ධ දැරියක් ලෙස සිටියදී පාසැල් නිල ඇඳුම පිටින් තමාව මුස්ලිම් ජාතිකයෙකු රැගෙන ගොස් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රොස්මිඩ් පෙදසේ ඇති නිවසේ රඳවා තබාගෙන සිටි බව එම් ඩි. ශිෆානි නමැති කාන්තාවක් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියා.

තමා එම නිවසේ සිටිබව හිටපු ජනාධිපතිනිය සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දැනගෙන සිටි බවත් එම නිවසේ සිට තමා පාසල් ද ගිය බවත් ඇය සඳහන් කරන ලදි.

එම නිවසේ රඳවාගෙන සිටීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයා තමාව විවාහ කරගෙන නම පවා වෙනස් කර තමාව මුස්ලිම් ජාතික කාන්තාවක් බවට පරිවර්තනය කල බවත් ඇය පැවසීය.

පසුව දරුවන් තිදෙනෙකු සමග තමාව අතහැර දැමු බවත් කාති උසාවියට ගිය පසු කාතිවරයා පිරිමියාගේ පාර්ශවයට වාසි සහගත ලෙස ක්‍රියා කල බවත් ඇය මෙහිදී අවධාරණය කර සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad