තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

තිස්සගේ දුවට දේශපාලන පත්වීමක්.. ආණ්ඩුව සමග ඩීල් එකක්ද.. සමගි ජනබලවේගය කැළඹී යයි..

යහපාලන රඡුය සමයේ පත්කළ විදේශීය මහ කොමසාර‘ස් කාර්්‍යාල සදහා වු දේශපාලන පත් කිරිම් සියල්ල අහොසි කර ඇති අවස්තාවක , වත්මන් රජය සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්විම පමනක් ලබා දි තිබිම හෙතූවෙන් සමගි ජන බලවෙිගය පක්ෂය පිළිබදව ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බව පක්ෂයේ මනතී‍්‍රවරැු තිස්ස අත්තනායක මහතාට පවසා තිබේ.

තවද එම පත්විම තරග විභාගයක් මත සිදුවු පත්විමක් නොවන බැවින් හුදෙක්ම සම්මුඛ පරික්ෂනයක් පවත්වා ලකූනු ලබා දි සිදු කෙරැ දේශපාලන පත්විමක් බවත් , ආණ්ඞුවෙි ප‍්‍රබලයන්ගේ දුවා දරැුවන් , සහොදරයන් සමග සමගි ජන බලවෙිගයේ ජාතික සංවිධායකගේ දියණිය එම පත්විම සදහා ඇතූලත් විමෙන් ජනතාව සමගි ජන බලවෙිගය ආණ්ඞුව සමග ඩිල් දේශපාලනයක් සිදු කරමින් ඉන්නවාද යන්න පිලිබදව සැක කරමින් පවතින බව වැඩි දුරටත් පවසා තිබෙි.



No comments:

Post a Comment

Post Bottom Ad