මහේල ගැන සමාජ මාධ්‍ය ජාල අලි බොරුවක් ගහයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

මහේල ගැන සමාජ මාධ්‍ය ජාල අලි බොරුවක් ගහයි

සන්තද මෙල් මහතා විසින් ඉල්ලා අස්වීමෙන් පසු තේරීම් කමිටු සභාපති ධූරය තමා විසින් භාර ගැනීමට එකගතාව පළ කොට ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති පුවත් අසත්‍ය බව මහේල ජයවර්ධන සදහන් කොට ඇත.

මහේල පෙන්වා දී ඇත්තේ තමන් දැනට දරන ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයේ පමණක් දිගටම රැදී සිටින බවකි.

කෙසේවෙතත් මෙල් මහතාගෙන් හිස්වූ තේරීම් කමිටු සභාපති ධූරය සදහා තවමත් කිසිවකුත් පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.


No comments:

Post a Comment

Post Bottom Ad