‘පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ.. නමුත් ඇය වේගයෙන් සුව වෙනවා..’ ඇගේ සැමියා කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

‘පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ.. නමුත් ඇය වේගයෙන් සුව වෙනවා..’ ඇගේ සැමියා කියයි..

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දුන්නද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ ස්වාමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සඳහන් කරයි.

‘ඇය ශවසන ආධාරක මත තමයි ඉන්නේ. ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා’ යයි ඔහු කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad