ඉංදියාවට විකිණීමට යන වරාය ගැන කතා කිරීමට පැමිණි ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති [VIDEO] | Nalaka Godahewa - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

ඉංදියාවට විකිණීමට යන වරාය ගැන කතා කිරීමට පැමිණි ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති [VIDEO] | Nalaka Godahewa


වරාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.
විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad