පස්සර බස් රථ අනතුර : මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

පස්සර බස් රථ අනතුර : මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට - (video)

ද අලුයම බස් රථයක් පෙරලී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අනතුරින් තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad