ප්‍රධාන පක්ෂ දෙකට වඩා දූෂිත හොරු ඉන්නේ ජවිපෙ….! අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා…! – නාගානන්ද අභියෝග කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

ප්‍රධාන පක්ෂ දෙකට වඩා දූෂිත හොරු ඉන්නේ ජවිපෙ….! අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා…! – නාගානන්ද අභියෝග කරයි

සුගිය ජනාධිපතිවරණයේ දී කුමන්ත්‍රණකාරී ලෙස තම අපේක්ෂකත්වය අහිමි කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය කටයුතු කළ බවට නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.

ඉදිරියේ දී අධිකරණය හමුවේ බිඳලිය නොහැකි සාක්ෂි සහිතව එය හෙළි කරන බව ද ඔහු අවධාරණය කරයි.

එවිට ප්‍රධාන පක්ෂ දෙකට වඩා දූෂිත වංචාකරුවන් සිටින ජවිපෙ පිළිබඳ ජනතාව තීන්දුවක් ගනු ඇතැයි ද නාගානන්ද සඳහන් කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ෆේස්බුක් සංවාදයකට එකතු වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad