කොරෝනා 50%කින් පාලනය වෙලා..- හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 6, 2021

කොරෝනා 50%කින් පාලනය වෙලා..- හමුදාපති

අද වන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය 50%කින් පමණ පාලනය වී ඇතැයි කොරෝනා පාලනය පිළිබඳ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කලින් දිනකට ආසාදිතයන් 900කට වැඩි පිරිසක් වාර්තා වුවද දැනට වාර්තා වන්නේ 300 අඩු පිරිසක් යැයි ද ඔහු සඳහන් කළේ ය.

නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ ජනතාව පිලිපැද්දොත් තවත් මාසයක් යද්දී කොරෝනා ව්‍යාප්තිය පහළම තැනකට ගෙන ආ හැකි බවද ඔහු විශ්වාසය පළ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad