විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment