මෙරට කොරෝනා වෛරසය පාලනය කලා - හමුදාපති ඇමති මණ්ඩලයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

මෙරට කොරෝනා වෛරසය පාලනය කලා - හමුදාපති ඇමති මණ්ඩලයට කියයි

මෙරට කොරෝනා වෛරසය පැතිර යාම විශාල ලෙස පාලනය වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කැබිනට් හමුවෙන් පසු ඇමති මණ්ඩලය හමුවේ ඔහු පවසා ඇත්තේ වෛරසය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බවයි.

කොරෝනා එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යයිද ඒ මහතා පවසා තිබේ.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන්නේ ද හමුදාපතිවරයාය.


No comments:

Post a Comment

Post Bottom Ad