මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය. එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad