පොලිස් පහරදීම දැකලා මම කම්පා වුණා – යෝෂිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

පොලිස් පහරදීම දැකලා මම කම්පා වුණා – යෝෂිත

හදිසි අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද කාර්යබහුල මාර්ගයකදී මිනිසෙකුට අනුකම්පා විරහිතව පහර දීම දැක තමන් කම්පනයට පත්වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් හට සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම ඇති බවත් අදාල බලධාරීන් හා සම්බන්දව යුක්තිය ඉටුකිරීමට තමන් සහතික වන බවත් ඔහු ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

-ටෂ්මා සිතුමිණි


yoshitha rajapaksa contact number 

No comments:

Post a Comment

Post Bottom Ad