පට්ට ආණ්ඩුවක් පත් කර ගත් බව කියමින් එදා ජනතාව ජනාධිපතිවරයකු පත් කරගත්තද අද ඒ ආණ්ඩුව මුලු රටටම වස පොල්තෙල් කවා ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.
මෙය ඇතැම් මැට්ටන්ට නොතේරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment