මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු වැසීම ඔවුන්ගේ අයිතියක් බවත් එය කිසිවෙකුට පාලනය කළ නොහැකි බවත් මුස්ලිම් වියතුන්ගේ සංගමයේ සභාපති ෆෙරූස් මොහොමඩ් මහතා සඳහන් කරයි.
සහරාන් ජාත්‍යන්තර නිර්මාණයක් බවද පවසන ඔහු පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජනතාවද වගකිව යුතු බවද කියා සිටී.
ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
අද වන විට මෙරට පන්සල්වල බෞද්ධයන් නැති බවත් පන්සල් පාළුවට ගොස් ඇති බවත් ඔහු කියා සිටියි.


No comments:
Post a Comment