හිමි නමක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පොලිසිය බලාහිදිත්දී පහර දේයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

හිමි නමක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පොලිසිය බලාහිදිත්දී පහර දේයි


භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදනඩකය පමණක් හැද හිටින එම භික්‍ෂුව විශාල පිරිසක් මැස අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙසේ පහර දෙයි.

කිහියම් ආරවුලක් නිරාකරණය සදහා පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad