ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ආකාරයට සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවයි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment