දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.
එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කීය.
කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.


No comments:
Post a Comment