කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය සොයයි

කොරෝනා එන්නත හලාල්දැයි උලමා සංවිධානය විසින් සොයා බලමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසර හිමියන් සදහන් කරන්නේ උලමා සංවිධානය විසින් ZOOM තාක්ෂනය හරහා මේ ගැන සංවාදයක් ආරම්භ කර ඇති බවයි.

එහිමියෝ මේ බව පැවසුවේ අතුරුගිරියේදී පැවති උත්සවයක් අමතමිනි.

මෙවන් වහබ්වාදී කල්ලි රටය් පවතින නීතිය කිසිදු අනුකූලතාවයක් නොදක්වන බවත් උන් වහන්සේ එහිදී පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad