අත්තිඩිය අභය භූමියේ අක්කර දහයක් වනසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

අත්තිඩිය අභය භූමියේ අක්කර දහයක් වනසයි

බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අක්කර දහයකට ආසන්න වගුරු බිම් ගොඩකරමින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අනාවරණය කරයි. මෙලෙස මෙම වගුරුබිම ගොඩකරනු ලබන්නේ ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් “මෙම ස්ථානයේ ගොඩකිරිම්, ඉදිකිරිම් හෝ සංවර්ධනය කිරීම සපුරා තහනම් වේ” යනුවෙන් දැන්වීමක් යොදා ඇති පසුබිමකය.

මෙහි ගොඩකිරීම් සිදුකරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ඉන් පසුවද අදාළ ගොඩකිරීම් සිදුකෙරෙමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad