ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා - ජනපති

විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බවද පැවසූ ඔහු ඔවුන් තමනට ශක්තියක් බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad