භාග්‍යාගේ පරිසරය රැකීමේ සටනට තෙවරප්පෙරුමත් එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

භාග්‍යාගේ පරිසරය රැකීමේ සටනට තෙවරප්පෙරුමත් එක්වෙයි

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කළ භාග්‍යා අබේරත්න දැරියගේ සුවදුක් විමසීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගියේය. ඔහු ඇගේ නිවසට ගොස් ඇය සමග කතාබහ කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතා ඇය හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, “භාග්‍යාගේ පරිසර සටනට තමන් ද එක් වන,” බවය.


No comments:

Post a Comment

Post Bottom Ad