මහ පාරේ, සිවිල් වැසියෙකු උස්සා පොළොවේ ගැසු පොලිස් නිලධාරීයාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

මහ පාරේ, සිවිල් වැසියෙකු උස්සා පොළොවේ ගැසු පොලිස් නිලධාරීයාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි - (video)

පොලිස් නිලධාරීයකු විසින් සිවිල් වැසියෙකුට පහර දෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
 
රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙකු විසින් මාර්ග මැද පුද්ගලයෙකුට ඉතා දරුණු ලෙස පහර ආකාරයකුයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වන ස්ථානය සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරක් ලැබි නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළා.
 
මෙම සිදුවීම සත්‍ය නම් ඊට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad