පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන් - අශෝක් අබේසිංහ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන් - අශෝක් අබේසිංහ - (video)

පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad