පස්සරදී 15කට මරු කැඳවූ බස් ඩ්‍රයිවර් ළඟ ඩ්‍රයිවින් ලයිසන් 5ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

පස්සරදී 15කට මරු කැඳවූ බස් ඩ්‍රයිවර් ළඟ ඩ්‍රයිවින් ලයිසන් 5ක්

පස්සර ලුණුගල මාර්ගයේදී 15 දෙනකුට මරු කැදවමින් සිදුවූ බස් අනතුරේ බසය පැදවූ රියැදුරා සන්තකයේ රියැදුරු බලපත්‍ර 5ක් තිබී ඇති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කොටගෙන ඇත්තේ මෙම රියැදුරා වරින් වර වෙනත් පුද්ගලයන් පස් දෙනකුගේ රියැදුරු බලපත් උපයෝගී කර ගනිමින් බස් රථ ධාවනය සිදු කර ඇති බවකි.

ඒ අනුව වැරදි කිහිපයක් යටතේ මෙම රියැදුරාට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad