තවත් ප‍්‍රදේශ රැසක් LOCKDOWN - ආසාදිතයන් වැඩිම වාර්තාව අදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

තවත් ප‍්‍රදේශ රැසක් LOCKDOWN - ආසාදිතයන් වැඩිම වාර්තාව අදයි


වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී කිහිපයක්ම හුදෙකලා කර තිබේ.

පොලොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ
ඇලහැර, සුරබිම ග්‍රාම නිලධාරී වසම්

බදුරලිය පොලිස් බල කොට්ඨාසය
බොල්ලුන්න, ඉඟුරුදලුව, මිදලන, මෝරපිටිය, පැළෑද, හැඩිගල්ල, මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම්
තීනියාවල පොලිස් කොට්ඨාසය
තිනියාවල ග්‍රාම නිලධාරී වසම

මීගහතැන්න පොලිස් කොට්ඨාසය
වලල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, කටුයකැලේ වැල්මීගොඩ, පහළ හවෙස්ස, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු හමු වීම හේතුවෙන් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

අද ආසාදිතයන් 1636ක්

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 714ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිත ගණන 1636කි.

ඔවුන්ද සමග මෙරට ආසාදිත ගණන 108,120ක් දක්වා ඉහල යයි.

GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad