ජනපතිගේ තර්ජනාත්මක ඇමතුම ගැන මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිට සියල්ල කියයි - අගමැති ඒ වෙනුවෙන්ම වහාම කොළඹට | Muruththettuwe Ananda Thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

ජනපතිගේ තර්ජනාත්මක ඇමතුම ගැන මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිට සියල්ල කියයි - අගමැති ඒ වෙනුවෙන්ම වහාම කොළඹට | Muruththettuwe Ananda Thero


තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

එම ඇමතුමේදී සාකච්චා කර ඇති සියල්ල එලෙසම අග්‍රාමාත්‍යවරයාට පැවසීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ඊයේ දිනයේ කටයුතු කර ඇත. Muruththettuwe Ananda Therog

ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹින් බැහැරව ගොස් සිට තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ තමන් අද දිනයේ කොළඹ පැමිණෙන බවත් ඒ වහාම උන්වහන්සේ බැහැදැක සාකච්චා කිරීමට අභයාරාමයට පැමිණෙන බවත්ය.
GOSSIP GOSSIP LANKA

No comments:

Post a Comment

Post Bottom Ad