නීති සහාය දෙනව කියල photo අරන් අවභාවිත කළා..! ආයේ කා එක්කවත් පොටෝ ගහන්නේ නෑ….! – දේවානි ජයතිලක ජවිපෙ නිරූපාට චෝදනා කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 1, 2021

නීති සහාය දෙනව කියල photo අරන් අවභාවිත කළා..! ආයේ කා එක්කවත් පොටෝ ගහන්නේ නෑ….! – දේවානි ජයතිලක ජවිපෙ නිරූපාට චෝදනා කරයි

මන්ට නීති සහාය ලබා දෙන බව සඳහන් කරමින් නිවසට පැමිණ ඡායාරූපයක් ලබා ගෙන ජාතික ජන බලවේගයේ නිරූපා සේරසිංහ එය අවභාවිත කර ඇතැයි දේවානි ජයතිලක පවසයි.

එහෙයින් තමා ඉදිරියේ දී කිසිවෙකු සමඟ ඡායාරූප නොගන්නා බව ද ඇය සඳහන් කරයි.

තමා කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු බවට ඇඟවීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් දේවානි අවධාරණය කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad