ඉගෙනගන්න විදිහක් නැතිව අඬපු දරුවාගේ ඉල්ලීම සජිත් ඒ මොහොතේම ඉටු කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 1, 2021

ඉගෙනගන්න විදිහක් නැතිව අඬපු දරුවාගේ ඉල්ලීම සජිත් ඒ මොහොතේම ඉටු කරයි - (video)

ඹුක්කන පැවැති 68 වන විපක්ෂ නායක ජංගම සේවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි දරුවකු හඬමින් කළ ඉල්ලීමක් ඒ මොහොතේදීම ඉටුකිරීමට පියවර ගත්තේය.

එහිදී දරුවා ඉල්ලා සිටියේ තමන්ට ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගැනීම සදහා ටැබ් පරිඝනකයක් නොමැති බවකි.

එහිදී වහාම විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් එම ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කරනවා යැයි කියාය.


No comments:

Post a Comment

Post Bottom Ad