රන්ජන් රාමනායකටත් කොරෝනා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

රන්ජන් රාමනායකටත් කොරෝනා?

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් 13 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඊයේ දින සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම සිරකරුවන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජජන් රාමනායක මහතා සිරගතව සිටින්නේද අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේය.

No comments:

Post a Comment

Post Bottom Ad