සියළු පාසැල් එන සතියේද වසා දැමේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

සියළු පාසැල් එන සතියේද වසා දැමේ !

දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ පාසල් යළි විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් ඉන්පසුව තීරණයත් ගන්නා බවය.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අප්‍රේල් මස 30 වන දින සිට සියලු පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමට බලධාරීන් පියවර ගැණුනි.

මේ අතර දිවයිනේ සියලුම කතෝලික පාසල් ද මැයි 07 වන දා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad