ජනතාවට දරා ගත නොහැකි ආකාරයට තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
ඊයේ (13) රාත්‍රීයේ සහ අද (14) පෙරවරුවේ පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ජා වට කිහිපයකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මෙය වත්මන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළමු විශ්වාසභංග යෝජනාවද වේ.


No comments:
Post a Comment