කිලෝ 510යි.. කෝටි 2000යි.. ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

කිලෝ 510යි.. කෝටි 2000යි.. ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිදක් කපද්දී හමුවේ !

ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ ලිදක් හාරමින් සිටියදී එය හමු වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක් පමණ එම මැණික වටිනාකමක් ඇතැයිද වාර්තාවේ දැක්වේ.

මෙම මැණික කැරට් මිලියන 2.5ක් එනම් කිලෝ ග්‍රෑම් 510ක බරකින් යුතුය.

BBC වාර්තාව මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad