කෞෂිගේ අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය ගලවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

කෞෂිගේ අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය ගලවයි !

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස මෑතක දී පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද දැනගන්නට ඇත.

එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත මෙම පියවර ගෙන තිබේ.

ඇය අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනික ලෙස පත්වීම ලැබුවේ දැනට සති කිහිපයකට පෙරාතුවයි.

අදාල පත්කිරීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බවද වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad