ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය තුළ සිටින ප්‍රධාන පක්ෂය බවට එහි ඇතැමුන් තවමත් සිතා සිටින බව පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
සන්ධානය තුළ ශ්‍රීලනිපය තවත් එක් පක්ෂයක් පමණක් බවත්, පොදුජන පෙරමුණ මෙම සන්ධානයේ ප්‍රධාන පක්ෂය බවත් කාරියවසම් මහතා කීය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලනිපය අතර සාකච්ජා පැවැත්වෙමින් තිබියදී කාරියවසම් මහතා මෙම ප්‍රකාශය සිදුකිරීමය.


No comments:
Post a Comment