පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ - පලාත් සභා ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

පලාත් සභා මැතිවරණය තියන්න සුදුසු තත්වයක් රටේ නෑ - පලාත් සභා ඇමති

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ නොපවතින බව තම විශ්වාසය බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ ගැන සියළු දෙනා රැුස්වී ඉදිරියේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

පාර්පිමේන්තුවේ දී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad