ගොවියො කැත්තයි උදැල්ලයි අරන් මහජන නියෝජිතයන් මුණ ගැසීමට යයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

ගොවියො කැත්තයි උදැල්ලයි අරන් මහජන නියෝජිතයන් මුණ ගැසීමට යයි - (video)

මෙවර මහ කන්නය වගා කිරීම සදහා ආණ්ඩුව පොහොර ලබා දී නොමැති බව කියමින් ප්‍රදේශ කිහිපයකම උද්‌ඝෝෂණ පැවැත්වීමට ගොවීන් පියවර ගෙන තිබිණ.

මෙහිදී ගොවීන් කියා සිටියේ ගොවිතැන් කිරීමට ගන්නා කැත්ත උදැල්ල මෙවර ගෙදර තියෙන බවත්, ළගදීම එම කැත්තයි උදැල්ලයි රැගෙන මහජන නියෝජිතයන් මුණ ගැසීමට පැමිණෙන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad