පලමු ආදායම් බද්ද කැපේ...! සරසවි ආචාර්යට ඉතිරි 14,000යි... රටින් යනවාද? මැරෙනවාද? තීන්දුවක් ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 24, 2023

පලමු ආදායම් බද්ද කැපේ...! සරසවි ආචාර්යට ඉතිරි 14,000යි... රටින් යනවාද? මැරෙනවාද? තීන්දුවක් ගනී!

උපයන විට ගෙවන බද්ද අය කිරීම මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කර තිබේ.

ඒ රට පුරා වෘත්තිකකයන් විසින් එම බද්දට විරුද්දව කළු විරෝධතා සතියක් ක‍්‍රියාත්මක කරමින් ඇති පසුබිමකදීය.
 
සබරගමු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු විසින් මෙවර තම වැටුප සම්බන්ධයෙන් සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ ආදායම් බද්ද, නිවාස ණය සහ පෞද්ගලික ණය වාරික යෙක් කැපී ගිය පසු ඉතිරි වූයේ රුපියල් දාහතර දහසක් පමණක් බවයි.

තම දරු පවුල සමග මාසයක්ම ජීවත් වීමට ඉතිරි වී ඇත්තේ මෙම මුදල පමණක් බවද වෙන රටකට යන්නේ ද පවුල් පිටින් මිය යන්නේ දැයි කියා දැන් තමන් කල්පනා කරන බවද කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad