කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්.
විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු. ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.පසුගිය දිනවල රෝගාතුරව රෝහල්ගතවෙලා හිටපු ඕෂධි හේවාමද්දුම සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා.
ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරයට වසර 16ක් පිරීම නිමිත්තෙන්. හුරතල් දුවෙක්ගෙ සහ පුතෙක්ගෙ ආදරණීය දෙමව්පියන් වන ඔවුන්, කලා ලෝකයේ සොඳුරු කැදැල්ලකට හිමිකම් කියන ආදරණීය පවුලක් බවත් කිවයුතුමයි.
"මීට අවුරුදු 16 ට කලින්.. අද වගේ දවසක..
2007/01/25
Happy 16th Engagement Anniversary to us !! "
"මීට අවුරුදු 16 ට කලින්.. අද වගේ දවසක..
2007/01/25
Happy 16th Engagement Anniversary to us !! "
No comments:
Post a Comment