පළාත් පාලන මැතිවරණය නැවැත්වීඹට ගන්නා සියලු ක්‍රියාමාර්ග උපරිමයෙන් පරාජය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කුරුණෑගල පැවැති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment