මැතිවරණ කොමිසමට මරණ තර්ජන කිරීම ගැන ජනාධිපතිගේ දුරකථනය පරීක්ෂා කළ යුතුයි - අනුර දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 31, 2023

මැතිවරණ කොමිසමට මරණ තර්ජන කිරීම ගැන ජනාධිපතිගේ දුරකථනය පරීක්ෂා කළ යුතුයි - අනුර දිසානායක

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථනය පරීක්ෂා කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දැන් සෙවීමට ඇත්තේ තර්ජනය කල දුරකතනය කාගේද කියන එක පමණක් යැයිද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාගේ දුරකථනය ද පරීක්ෂා කළ යුතු යැයි තමන්ට සිතන බවත් රෑට රෑට ඇමතුම් දෙනවදැයි දන්නෙ නැති බවත් හෙතෙම කීය.

ජාතික ජනබලවේගයේ ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad