පාස්කු නඩුව කතා කරද්දී මෛත්‍රී විත්තිකූඩුවට නැගලා නෑ! මහේස්ත්‍රාත් මෛත්‍රීට අවවාද කර කූඩුවට නග්ගවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 27, 2023

පාස්කු නඩුව කතා කරද්දී මෛත්‍රී විත්තිකූඩුවට නැගලා නෑ! මහේස්ත්‍රාත් මෛත්‍රීට අවවාද කර කූඩුවට නග්ගවයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (27) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කළේය.

ඒ විවෘත අධිකරණයේදී නඩුවක් කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad