එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.
අසැබි වදන් කිව්වම ශාසනය රැකෙනවාද? මහෙස්ත්‍රාත්වරයා ඊයේ සද්ධාරතන හිමිගේ සෘජුවම අසා සිටි බව ද වාර්තා වේ.
මේ සියළු වංචාවන්ට ටෙලි නාට්‍ය නළුවෙක්ද සම්බන්ධ වී ඇති බව දැනගන්නට ලැබී තිබේ.මේ අනූව බැංකු ගිණුම් පරීක්ෂාවට ද අවසර හිමිව තිබේ.

No comments:
Post a Comment