මෛත්‍රිපාල සිරිසේනගේ මල්ලිගේ ගෙදරින් කෝටියක් වටිනා මුද්දක් නැතිවෙයි! ඩොලර් 5000ක් රුපියල් ලක්ෂයකුත් අතුරුදන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 29, 2023

මෛත්‍රිපාල සිරිසේනගේ මල්ලිගේ ගෙදරින් කෝටියක් වටිනා මුද්දක් නැතිවෙයි! ඩොලර් 5000ක් රුපියල් ලක්ෂයකුත් අතුරුදන්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරකු වන ගාමිණී සිරිසේන මහතාගේ නිවසින් වටිනා මැණිකක් එබ්බවූ රුපියල් කෝටියක් වටිනා මුද්දක් සොරාගෙන ගොස් ඇති බවට පොලොන්නරු පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

සිය නිවසේ සේවය කළ අයකු මෙම සොරකම කර ඇති බව හෙතෙම සිය පැමිණිල්ලේ සදහන් කොට තිබේ.


මුද්දට අමතරව ඩොලර් 5000ක් සහ රුපියල් ලක්ෂයක මුදලක් අතුරුදන්ව ඇති බවද පැමිණිල්ලේ සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad