රනිල් කුළුණු 5කින් රට ගොඩදානවා කියලා ජාතිය අමතලා කිව්වා! සජබෙ හර්ෂණ රනිල් කියපු කුළුණු 4ක්ම කුඩු කරල දායි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 2, 2023

රනිල් කුළුණු 5කින් රට ගොඩදානවා කියලා ජාතිය අමතලා කිව්වා! සජබෙ හර්ෂණ රනිල් කියපු කුළුණු 4ක්ම කුඩු කරල දායි! (VIDEO)

ජනාධිපතිවරයා විසින් කළ ජාතිය අමතා කතාවට පිළිතුරු ලබා දීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කටයුතු කළේය.‍

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කුළුණු කුළුණු 5කින් රට සංවර්ධනය කරන බවය.
නමුත් හර්ෂණ රාජකරුණා මහතා ඉන් කුළුණු 4ක්ම ක්‍රියාත්මක වන්නේ විනිවිදභාවයෙන් තොර බව කියා සිටියේ මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad