පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කර නෑ - මෛත්‍රීපාල රෝයල් පාක් මිනීමරු ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කර නෑ - මෛත්‍රීපාල රෝයල් පාක් මිනීමරු ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්!

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ වුණි.

No comments:

Post a Comment

Post Bottom Ad