SL VLOG හිමිකරු බෲනෝ දිවාකර රිමාන්ඩ්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 1, 2023

SL VLOG හිමිකරු බෲනෝ දිවාකර රිමාන්ඩ්!

SL VLOG අන්තර්ජාල නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නැමැත්තා එළැඹෙන 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

බුදු දහමට අපහාස කරමින් ලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ නතාෂා ඉදිරිසූරිය සම්බන්ධයෙන් හා ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad